2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

28 December 2018

How to recycle gold from CPU

පරිගණක සකසන ප්‍රතිචත්‍රීකරනය කර රත්ත්‍රන් නිෂ්පාදනය කරන ආකාරය ...

How PCB is Made

මුද්‍රිත පරිපථ පුවරු ( PCB) නිෂ්පාදනය කරන අයුරු ...

How to Assemble a new PC

අලුත් පරිගණකයක් එකලස් කර සාදා ගනිමු ...

PC Motherboard Evolution

පරිගණක මව්පුවරුවල පරිණාමය ...

Mother Board Manufacturing

පරිගණක මව් පුවරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නරඹමු ...

18 December 2018

Bill Gates

Bill Gates  ...

Microsoft Datacenter Tour

Microsoft Datacenter Tour (long version) ...

Inside a Google data center

Inside a Google data center ...

How a Hard Disk Drive Works

How a Hard Disk Drive Works ...

Evolution Of Intel Processors

Evolution Of Intel Processors 1971 - 2018 ...

How a CPU is made

ක්ෂුද්‍ර සකසන (CPU) නිපදවන ආකාරය ...

Evolution of Computers

පරිගණකවල පරිණාමය ...

Evolution of windows

Windows මෙහෙයුම් පද්ධතියේ පරිණාමය ...

03 December 2018

සා.පෙළ ප්‍රශ්න පත්‍ර

මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ-දරුවන්ට විභාගය සාර්ථකව ජය ගැනීමට මාගේ උණුසුම් සුභ පැතුම් සමග පිදෙන තිළිනයකි මේ. ඔබේ දයාබර ගුරුතුමා  කිත්සිරි අබේසිංහ   අ.පො.ස.(සා.පෙළ) ආදර්ශ හා අනුමාන ප්‍රශ්න පත්‍ර 2018 Model Paper Part 1 2018 Model Paper Part 2 2018 Guess paper ...