2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

28 December 2018

How to recycle gold from CPU

පරිගණක සකසන ප්‍රතිචත්‍රීකරනය කර රත්ත්‍රන් නිෂ්පාදනය කරන ආකාරය



How PCB is Made

මුද්‍රිත පරිපථ පුවරු ( PCB) නිෂ්පාදනය කරන අයුරු







How to Assemble a new PC

අලුත් පරිගණකයක් එකලස් කර සාදා ගනිමු


PC Motherboard Evolution

පරිගණක මව්පුවරුවල පරිණාමය


Mother Board Manufacturing

පරිගණක මව් පුවරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නරඹමු




18 December 2018

Bill Gates

Bill Gates 



Microsoft Datacenter Tour



Microsoft Datacenter Tour (long version)




Inside a Google data center



Inside a Google data center




How a Hard Disk Drive Works


How a Hard Disk Drive Works




Evolution Of Intel Processors

Evolution Of Intel Processors 1971 - 2018




How a CPU is made

ක්ෂුද්‍ර සකසන (CPU) නිපදවන ආකාරය



Evolution of Computers

පරිගණකවල පරිණාමය



Evolution of windows


Windows මෙහෙයුම් පද්ධතියේ පරිණාමය





03 December 2018

සා.පෙළ ප්‍රශ්න පත්‍ර


මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ-දරුවන්ට විභාගය සාර්ථකව ජය ගැනීමට මාගේ උණුසුම් සුභ පැතුම් සමග පිදෙන තිළිනයකි මේ.


ඔබේ දයාබර ගුරුතුමා 

කිත්සිරි අබේසිංහ  


අ.පො.ස.(සා.පෙළ) ආදර්ශ හා අනුමාන ප්‍රශ්න පත්‍ර


  1. 2018 Model Paper Part 1
  2. 2018 Model Paper Part 2
  3. 2018 Guess paper