2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

31 July 2020

NSBM Green University Documentary

Sri Lanka Technological Campus

30 July 2020

How to Become an IT Professional in Sri Lanka

27 July 2020

Printers Explained - Laser, Inkjet, Thermal, & Dot Matrix

26 July 2020

Axidraw

Jhat English to Sinhala Dictionary V1.6 සුපිරි ශබ්දකෝෂය


දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. 

මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. 

IoT (අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය)

අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය  

(Internet of Things (IoT))

IoT කියන්නේ මොකක්ද ?

IoT කියන්නේ හරියටම මොකක්ද කියලා ගොඩක් අය නොදන්නවා වුනත් මේ වෙනකොට අහල ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම IoT එහෙමත් නැත්නම් Internet Of Things කියන්නේ මොකක්ද කියලා කියනවනම් IoT කියන්නෙ මෙහෙම දෙයක්,

25 July 2020

Cloud computing

වලාකුල් පරිගණනය (Cloud computing)

අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව්‍යාපාරික මෘදුකාංග හෙවත් applications සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවයි. මේ අනුව කෙනෙකුට තමන්ට අවශ්‍ය විවිධ වර්ගයේ මෘදුකාංග මිලට ගැනීමට,ඒවා නිර්මාණය කිරීමට,තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට වැනි කටයුතු කිරීමේ හැකියාව පවතී.

Email

e-mail

Email කියන්නේ අද කාලේ අන්තර්ජාලය භාවිතා කරන හැමෝම යොදාගන්නා සේවාවක්. Email, එහෙමත් නැතිනම් Electronic Mail කියලා කියන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් පරිඝනක දෙකක් හෝ කිහිපයක් අතර text,files ආදිය messages (පණිවිඩ) ලෙස හුවමාරු කරගන්නා ක්‍රමවේදයයි.

19 July 2020

APPLE  INCORPARATION
ඇපල් සමාගම



ඇපල් ඉන්කෝපරේෂන් යනු කැලිෆෝනියාවේ කුපර්ටිනෝ හි මූලස්ථානය වන ඇමරිකානු බහුජාතික තාක්‍ෂණ සමාගමකි, එය පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක මෘදුකාංග සහ මාර්ගගත සේවාවන් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ විකිණීම සිදු කරයි. Amazon, Alfabet, facebook  සහ Microsoft සමඟ Big Five තාක්‍ෂණ සමාගම් වලින් එකක් ලෙස එය සැලකේ.

 
WhatsApp Chat with Us