2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

28 October 2021

What Is Forex And Binary Options Trading?

Story Of BitCoin

Bitcoin Explained 2021- සරල සිංහලෙන්

SSD Farming with Chia Cryptocurrency

Facebook නම් මාරුව සහ අපට අළුත් metaverse

හැමෝටම අලුත් Windows 11 ඇවිත්

Learn Python - Full Course for Beginners [Tutorial]

Internet Revolution - Worldwide Web (A Global Network Of Computer Base C...

25 April 2021

Tips || Precautions || Do’s and Don’ts of using a Computer || Class 1

07 April 2021

2024AL

   2024 A/L  - ICT පංතියට නවක සිසුන් බඳවා ගැනේ !


අනාගත ජීවිතය සාර්ථක වෙන්න උසස්  පෙළට නිවැරදිව විෂය තෝරා ගමු !

ඔබට උසස් පෙළ හැදෑරීමට ප්‍රථම තමාටම සීමා කරගත් යහපත් අනාගත ජීවිත අරමුණක් තබා ගත යුතුය. පසුව එම ඉලක්කයට ලඟාවීමට සිහින දැකිය යුතුය. ඒ වෙනුවෙන්ම කැපවිය යුතු ය. එවිට එම ඉලක්කය ඉතා පහසුවෙන් ඔබට ජය ගත හැකි වනු ඇත. එම අරමුණ පිහිටුවා ගැනීමට උපකාරයක් වශවෙන් මම මෙම ලිපිය ඔබට ඉදිරිපත්හි කරමි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව විගස දැන් බොහෝ දෙනා උසස් පෙළ විෂයන් තෝරාගැනීමට උනන්දුවක් දක්වයි. මේ අතරින් බොහෝ දෙන තමාගේ කැමැත්තට නොව අනුන්ගේ රුචිය පරිදි විෂයන් තෝරාගැනීමට පුරුදුව සිටි. මේ නිසා තමන්ට නොගැලපෙන විෂය ධාරාවක නොගැලපෙන  විෂයන් තෝරා ගෙන පසුතැවීමට සිදු වේ. මෙහි දී ඇති වන ගැටළු ලෙස විෂයන් තෝරාගැනීමේ දී සිසුන් සිතන්නේ ලේසි විෂය කුමක්ද කියාය. නමුත් ඔබ සිතිය යුත්තේ ඔබේ අනාගත රැකියාව කුමක්ද යන්නයි. උදාහරණයක් ලෙස ඔබට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය නම් ඔබ ART විෂයයන් තෝරා ගත හොත් ඔබේ අරමුණට ලඟා වීමට නොහැකිය. මේ නිසා ඔබේ අනාගත අරමුණ ප්‍රථමයෙන් තෝරාගන්න.

 
WhatsApp Chat with Us