2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

28 May 2019

Why has China Government Banned Social Media

26 May 2019

Vuemate Driver State Monitor - Safe Driving Device Review in Sinhala

Huawei Mate X Foldable Phone in Sri Lanka

Google restrict Huawei's use of Android

25 May 2019

Top 5 Smart Home Tech of 2019 (for Amazon Echo, Google Home & Siri!)

Top 10 Arduino-Sensors with Projects for Beginners

Internet of Things (IoT) Architecture | IoT Tutorial for Beginners | IoT...

5 IOT Inventions that will BLOW YOUR MIND

Top 10 IoT(Internet Of Things) Projects Of All Time | 2018

Top 10 Best IOT project ideas (Internet Of Things)

17 May 2019

පරිගණකයක කාර්යසාධනය (Performances) කෙරෙහි බලපාන සාධක මොනවාද?


වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය ලබා ගනු ලබන කාලය පද්ධතියේ කාර්ය සාදනය ලෙස හැදින්වේ. පරිගණකයක කාර්ය සාදනය තීරණය වීම සඳහා පරාමිතීන් කිහිපය බලපායි.
1.      සකසනයේ හෝරා වේගය (Clock speed)
2.      වදන් ආයාමය (Word size)
3.      ක්‍රියාත්මක වීම සඳහා ඇති විධාන ප්‍රමාණය.
4.      විධානයක් ක්‍රියාත්මක වීම සඳහා ගත වන සාමාන්‍ය කාලය.
5.      මතක ප්‍රවේශ කාලය
7.      සම්බන්ධ කර ඇති ආදාන හා ප්‍රතිදාන උපාංග ප්‍රමාණය හා වර්ගය.
8.      බසයන්ගේ දත්ත සම්ප්‍රේෂණ වේගය (Bus speed)