NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 May 2019

පරිගණකයක කාර්යසාධනය (Performances) කෙරෙහි බලපාන සාධක මොනවාද?


වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය ලබා ගනු ලබන කාලය පද්ධතියේ කාර්ය සාදනය ලෙස හැදින්වේ. පරිගණකයක කාර්ය සාදනය තීරණය වීම සඳහා පරාමිතීන් කිහිපය බලපායි.
1.      සකසනයේ හෝරා වේගය (Clock speed)
2.      වදන් ආයාමය (Word size)
3.      ක්‍රියාත්මක වීම සඳහා ඇති විධාන ප්‍රමාණය.
4.      විධානයක් ක්‍රියාත්මක වීම සඳහා ගත වන සාමාන්‍ය කාලය.
5.      මතක ප්‍රවේශ කාලය
7.      සම්බන්ධ කර ඇති ආදාන හා ප්‍රතිදාන උපාංග ප්‍රමාණය හා වර්ගය.
8.      බසයන්ගේ දත්ත සම්ප්‍රේෂණ වේගය (Bus speed)

0 comments:

Post a Comment

Write your comment and submit as a massage

 
WhatsApp Chat with Us