2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

25 April 2021

Tips || Precautions || Do’s and Don’ts of using a Computer || Class 1

07 April 2021

2024AL

   2024 A/L  - ICT පංතියට නවක සිසුන් බඳවා ගැනේ !


අනාගත ජීවිතය සාර්ථක වෙන්න උසස්  පෙළට නිවැරදිව විෂය තෝරා ගමු !

ඔබට උසස් පෙළ හැදෑරීමට ප්‍රථම තමාටම සීමා කරගත් යහපත් අනාගත ජීවිත අරමුණක් තබා ගත යුතුය. පසුව එම ඉලක්කයට ලඟාවීමට සිහින දැකිය යුතුය. ඒ වෙනුවෙන්ම කැපවිය යුතු ය. එවිට එම ඉලක්කය ඉතා පහසුවෙන් ඔබට ජය ගත හැකි වනු ඇත. එම අරමුණ පිහිටුවා ගැනීමට උපකාරයක් වශවෙන් මම මෙම ලිපිය ඔබට ඉදිරිපත්හි කරමි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව විගස දැන් බොහෝ දෙනා උසස් පෙළ විෂයන් තෝරාගැනීමට උනන්දුවක් දක්වයි. මේ අතරින් බොහෝ දෙන තමාගේ කැමැත්තට නොව අනුන්ගේ රුචිය පරිදි විෂයන් තෝරාගැනීමට පුරුදුව සිටි. මේ නිසා තමන්ට නොගැලපෙන විෂය ධාරාවක නොගැලපෙන  විෂයන් තෝරා ගෙන පසුතැවීමට සිදු වේ. මෙහි දී ඇති වන ගැටළු ලෙස විෂයන් තෝරාගැනීමේ දී සිසුන් සිතන්නේ ලේසි විෂය කුමක්ද කියාය. නමුත් ඔබ සිතිය යුත්තේ ඔබේ අනාගත රැකියාව කුමක්ද යන්නයි. උදාහරණයක් ලෙස ඔබට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය නම් ඔබ ART විෂයයන් තෝරා ගත හොත් ඔබේ අරමුණට ලඟා වීමට නොහැකිය. මේ නිසා ඔබේ අනාගත අරමුණ ප්‍රථමයෙන් තෝරාගන්න.

06 April 2021

විවෘත විශ්වවිද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණය උපාධිය


හැමෝම දන්න කාරණයක් තමයි උසස්පෙල විභාගයට පෙනී ඉඳලා අවස්ථා තුනේදිම(1,2,3 try) නිදහස් අධ්‍යාපනය යටතේ සැලකිය යුතු පිරිසකට  විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා ඉතින් එහෙම අයට ගොඩක් වටින අවස්ථාවක් මඟහැරගන්න එපා ඔයාල දකින හීන හැබෑකරගන්න ලැබෙන ලොකු අවස්ථාවක් මේක.

විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිශන් සභාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එකතුවෙලා ගොඩක් වටින වැඩසටහනක් පටන් අරගෙන තියනව. ඒ කියන්නෙ උසස්පෙල විභාගය සමත් උන රජයේ විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාවකට යන්න බැරිවුන සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණය උපාධියට  සිසුන් 10,000 බඳවගන්න තීරණය කරලා තියනව.

⭕කොහොමද මේ වැඩසටහනට සම්බන්ඳ වෙන්නෙ?

  ◼️මේ දවස්වල බඳවාගැනීම් කරන්න ඔන්ලයින් අයදුම්පත්‍ කැඳවලා තියෙන්නෙ ඔයාලට තියෙන්නෙ වෙබ් එකට ගිහින් ඒ අයදුම්පත්‍රය පුරවන එක. 

 මේ ලින්ක් එක පාවිච්චි කරන්න යටම තියන apply online හරහා ඔයාලට application එක ලැබෙයි.

http://ugc.ac.lk/ouslbse/

⭕ පාඨමාලාවට අදාල සියලුම තොරතුරු මේ ලින්ක් එකේ තියනව.

https://www.ou.ac.lk/bsehons/

⭕පාඨමාලා පැවැත්වෙන මධ්‍යස්ථාන

Anuradhapura, Badulla, Batticaloa, Colombo, Jaffna, Kandy, Kurunegala, Matara Ratnapura,Ambalangoda, Ambalantota, Ampara, Bandarawela, Galle, Gampaha, Hatton, Kalutara, Kegalle, Kilinochchi, Kuliyapitiya, Mannar, Matale, Monaragala, Mullaitivu, Polonnaruwa, Puttalam, Trincomalee, and Vavuniya. 

⭕අයදුම්පත්‍ර බාරගන්න අවසාන දිනය : 11 April 2021

....උපුටා ගැනීමකි...

04 April 2021

Inside Amazon's City Of The Future