විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිශන් සභාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එකතුවෙලා ගොඩක් වටින වැඩසටහනක් පටන් අරගෙන තියනව. ඒ කියන්නෙ උසස්පෙල විභාගය සමත් උන රජයේ විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාවකට යන්න බැරිවුන සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණය උපාධියට සිසුන් 10,000 බඳවගන්න තීරණය කරලා තියනව.
⭕කොහොමද මේ වැඩසටහනට සම්බන්ඳ වෙන්නෙ?
◼️මේ දවස්වල බඳවාගැනීම් කරන්න ඔන්ලයින් අයදුම්පත් කැඳවලා තියෙන්නෙ ඔයාලට තියෙන්නෙ වෙබ් එකට ගිහින් ඒ අයදුම්පත්‍රය පුරවන එක.
මේ ලින්ක් එක පාවිච්චි කරන්න යටම තියන apply online හරහා ඔයාලට application එක ලැබෙයි.
http://ugc.ac.lk/ouslbse/
⭕ පාඨමාලාවට අදාල සියලුම තොරතුරු මේ ලින්ක් එකේ තියනව.
https://www.ou.ac.lk/bsehons/
⭕පාඨමාලා පැවැත්වෙන මධ්‍යස්ථාන
Anuradhapura, Badulla, Batticaloa, Colombo, Jaffna, Kandy, Kurunegala, Matara Ratnapura,Ambalangoda, Ambalantota, Ampara, Bandarawela, Galle, Gampaha, Hatton, Kalutara, Kegalle, Kilinochchi, Kuliyapitiya, Mannar, Matale, Monaragala, Mullaitivu, Polonnaruwa, Puttalam, Trincomalee, and Vavuniya.
⭕අයදුම්පත්‍ර බාරගන්න අවසාන දිනය : 11 April 2021
....උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment
Write your comment and submit as a massage