18 December 2018
03 December 2018
සා.පෙළ ප්‍රශ්න පත්‍ර
December 03, 2018
No comments
මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ-දරුවන්ට විභාගය සාර්ථකව ජය ගැනීමට මාගේ උණුසුම් සුභ පැතුම් සමග පිදෙන තිළිනයකි මේ.
ඔබේ දයාබර ගුරුතුමා
කිත්සිරි අබේසිංහ
අ.පො.ස.(සා.පෙළ) ආදර්ශ හා අනුමාන ප්‍රශ්න පත්‍ර
10 November 2018
පාස්වර්ඩ් අමතක වුනොත් පරිගණකයට ඇතුල්වෙන ක්‍රමය
November 10, 2018
No comments
පාස්වර්ඩ් දාපු පරිගණකයට ලේසියෙන් ඇතුල් වෙන්නේ මෙහෙමයි.
- මුලින්ම Guest Account එකට ලොග් වෙන්න.
- My Computer Right click කරන්න.
- Manage කියන එක තෝරා ගන්න.
- ඒකේ Local Users & Groups කියන එක ඩබල් ක්ලික් කරන්න.
- දැන් Users ක්ලික් කරන්න.
- එතන සේරම account ටික තියෙනවා.
- ඒවයින් Administrator තොර ගන්න.
- දන් Right click කරලා Set Password තෝර ගන්න.
- ඊට පස්සේ Proceed කරන්න
- දැන් ඉතින් තමන්ට ඕනෙ password එක දාල ලොග් අවුට් වෙලා Administrator වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .
- හදිසියෙවත් ඒ පාස්වර්ඩ් එකත් අමතක වුනොත් ආපහු මේ පියවර අනුගමනය කරන්න
ඔයාට ලොග් වෙන්න ඕන පරිගණකයේ Guest එක නැත්තම් Hard Reset එක කරනවිදිය මෙතනින් ගහින් බලන්න










