NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

10 November 2018

පාස්වර්ඩ් අමතක වුනොත් පරිගණකයට ඇතුල්වෙන ක්‍රමය

පාස්වර්ඩ් දාපු පරිගණකයට ලේසියෙන් ඇතුල් වෙන්නේ මෙහෙමයි.
  
මේක වැඩ කරන්නේ අනිවාර්යෙන්ම Windows operating system එකට තමයි. ඔයාට හදිසියෙවත් පරිගණකයට logවෙන password එක අමතක වුනොත් එහෙම ආපහු Adminගේ Account එකට ලොග් වෙන විදිය අපි ඔයාලට අද සරලව කියලා දෙනවා :)


  • මුලින්ම  Guest Account එකට ලොග් වෙන්න.
  • My Computer Right click  කරන්න.
  • Manage කියන එක තෝරා ගන්න.
  • ඒකේ Local Users & Groups  කියන එක ඩබල් ක්ලික් කරන්න.
  • දැන් Users ක්ලික් කරන්න.
  • එතන සේරම account ටික තියෙනවා.
  • ඒවයින් Administrator තොර ගන්න.
  • දන් Right click කරලා  Set Password තෝර ගන්න.
  • ඊට පස්සේ  Proceed කරන්න
  • දැන් ඉතින් තමන්ට ඕනෙ  password එක දාල ලොග් අවුට් වෙලා Administrator  වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .
  • හදිසියෙවත් ඒ පාස්වර්ඩ් එකත් අමතක වුනොත් ආපහු මේ පියවර අනුගමනය කරන්න 


 ඔයාට ලොග් වෙන්න ඕන පරිගණකයේ Guest එක නැත්තම් Hard Reset එක කරනවිදිය මෙතනින් ගහින් බලන්න 

0 comments:

Post a Comment

Write your comment and submit as a massage

 
WhatsApp Chat with Us