28 March 2021
27 March 2021
2023 AL
March 27, 2021
No comments
2023 ICT පංතියට නවක සිසුන් බඳවා ගැනේ !
අනාගත ජීවිතය සාර්ථක වෙන්න උසස් පෙළට නිවැරදිව විෂය තෝරා ගමු !
ඔබට උසස් පෙළ හැදෑරීමට ප්‍රථම තමාටම සීමා කරගත් යහපත් අනාගත ජීවිත අරමුණක් තබා ගත යුතුය. පසුව එම ඉලක්කයට ලඟාවීමට සිහින දැකිය යුතුය. ඒ වෙනුවෙන්ම කැපවිය යුතු ය. එවිට එම ඉලක්කය ඉතා පහසුවෙන් ඔබට ජය ගත හැකි වනු ඇත. එම අරමුණ පිහිටුවා ගැනීමට උපකාරයක් වශවෙන් මම මෙම ලිපිය ඔබට ඉදිරිපත්හි කරමි.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව විගස දැන් බොහෝ දෙනා උසස් පෙළ විෂයන් තෝරාගැනීමට උනන්දුවක් දක්වයි. මේ අතරින් බොහෝ දෙන තමාගේ කැමැත්තට නොව අනුන්ගේ රුචිය පරිදි විෂයන් තෝරාගැනීමට පුරුදුව සිටි. මේ නිසා තමන්ට නොගැලපෙන විෂය ධාරාවක නොගැලපෙන විෂයන් තෝරා ගෙන පසුතැවීමට සිදු වේ. මෙහි දී ඇති වන ගැටළු ලෙස විෂයන් තෝරාගැනීමේ දී සිසුන් සිතන්නේ ලේසි විෂය කුමක්ද කියාය. නමුත් ඔබ සිතිය යුත්තේ ඔබේ අනාගත රැකියාව කුමක්ද යන්නයි. උදාහරණයක් ලෙස ඔබට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය නම් ඔබ ART විෂයයන් තෝරා ගත හොත් ඔබේ අරමුණට ලඟා වීමට නොහැකිය. මේ නිසා ඔබේ අනාගත අරමුණ ප්‍රථමයෙන් තෝරාගන්න.

21 March 2021
09 February 2021
25 September 2020
ධනාත්මක සිතුවිලි
September 25, 2020
No comments
සාර්ථක දිවියකට ධනාත්මක සිතුවිලි..
තරගකාරී ලෝකයේ ඔබ අප සියලූදෙනාගේ ම අපේක්ෂාව වන්නේ සතුටින් ජිවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීමටයි. මේ නිසා මිනිසා ජිවන තත්ත්වය උසස් මට්ටමක් දක්වා ගෙනයාමට විවිධ වැර වෑයම් දරයි. ඒ අතර ඇතැමෙකු ජිවත් වීමට උත්සහ කරයි. තවත් පිරිසක් ව්‍යාපාර කටයුත්තක් මහා පරිමාණ ලෙස ආරම්භ කර සේවකයින් ද විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. තවත් පිරිසක් කිසිදු ආර්ථික කටයුත්තක නොදී සිඟමන් යදිති.