NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

30 October 2018

පුරුදු උපජාල ආවරණයට

පුරුදු උපජාල ආවරණයේ (Default Subnet Mass) වැදගත්කම

IP ලිපින පංති අයත්වන සත්කාරක (host) සංඛ්‍යාව හදුනාගැනීමට උප ජාල ආවරණය අවශ්‍ය වේ. IP ලිපින පංති වලට උපජාල ආවරණ දී ඇත්තේ එක් එක් IP ලිපින වල ජාල හැඳුනුම (Network ID) එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bit වලිනුයි. එනම්  ජාල හැඳුනුම දෙකේ පාදයෙන් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍ය‍ාවයි. 
IP ලිපිනයක් සංඛ්‍යා කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27 බලයෙනුයි .

එබැවින්  පහත ආකාරයට එක් එක් IP ලිපින පංතිවල  උපජාල ආවරණය ලබාගන්න පුළුවන්.    

Class A: Net. Host. Host. Host
Binary වලින්: 11111111. 00000000. 00000000.00000000
Subnet Mask එක: 255.0.0.0

Class B : N. N. H. H
Binary වලින්: 11111111. 11111111. 00000000.00000000
Subnet Mask එක: 255.255.0.0

Class C : N.N.N.H
Binary වලින්: 11111111. 11111111. 11111111.00000000
Subnet Mask එක: 255.255.255.0



IP ලිපිනයක්එ සත්කාරකයකට පැවරීමේ දී අනිවාර්යයෙන්ම උපජාල ආවරණය ද ඇතුලත් කළ යුතුය.

0 comments:

Post a Comment

Write your comment and submit as a massage

 
WhatsApp Chat with Us