NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

30 October 2018

GIT මාර්ගගත ඇගයීමට

GIT Online Examination
2019 ජනවාරි මාසයේ දී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ්‍ය (GIT) විභාගය මාර්ග ගත ඇගියීමක් ලෙස තෝරාගත් පාසල් තොරතුරු සන්නිවේදන තාක්ෂන මධ්‍යස්ථානවල පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඔබ git.slexams.com  වෙබ් අඩවියට පිවිසෙන්න. 

0 comments:

Post a Comment

Write your comment and submit as a massage