31 July 2020
30 July 2020
27 July 2020
26 July 2020
Jhat English to Sinhala Dictionary V1.6 සුපිරි ශබ්දකෝෂය
July 26, 2020
No comments
දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකාංගයක්.
මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි.
IoT (අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය)
July 26, 2020
No comments
අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය
(Internet of Things (IoT))
IoT කියන්නේ මොකක්ද ?
IoT කියන්නේ හරියටම මොකක්ද කියලා ගොඩක් අය නොදන්නවා වුනත් මේ වෙනකොට අහල ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම IoT එහෙමත් නැත්නම් Internet Of Things කියන්නේ මොකක්ද කියලා කියනවනම් IoT කියන්නෙ මෙහෙම දෙයක්,
25 July 2020
Cloud computing
July 25, 2020
No comments
වලාකුල් පරිගණනය (Cloud computing)
අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව්‍යාපාරික මෘදුකාංග හෙවත් applications සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවයි. මේ අනුව කෙනෙකුට තමන්ට අවශ්‍ය විවිධ වර්ගයේ මෘදුකාංග මිලට ගැනීමට,ඒවා නිර්මාණය කිරීමට,තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට වැනි කටයුතු කිරීමේ හැකියාව පවතී.
July 25, 2020
No comments
Email කියන්නේ අද කාලේ අන්තර්ජාලය භාවිතා කරන හැමෝම යොදාගන්නා සේවාවක්. Email, එහෙමත් නැතිනම් Electronic Mail කියලා කියන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් පරිඝනක දෙකක් හෝ කිහිපයක් අතර text,files ආදිය messages (පණිවිඩ) ලෙස හුවමාරු කරගන්නා ක්‍රමවේදයයි.
19 July 2020
July 19, 2020
No comments
APPLE INCORPARATION
ඇපල් සමාගම
ඇපල් ඉන්කෝපරේෂන් යනු කැලිෆෝනියාවේ කුපර්ටිනෝ හි මූලස්ථානය වන ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමකි, එය පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක මෘදුකාංග සහ මාර්ගගත සේවාවන් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ විකිණීම සිදු කරයි. Amazon, Alfabet, facebook සහ Microsoft සමඟ Big Five තාක්‍ෂණ සමාගම් වලින් එකක් ලෙස එය සැලකේ.