වලාකුල් පරිගණනය (Cloud computing)
අන්තර්ජාලය හරහා online සිටිමින් විවිධ ව්‍යාපාරික මෘදුකාංග හෙවත් applications සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවයි. මේ අනුව කෙනෙකුට තමන්ට අවශ්‍ය විවිධ වර්ගයේ මෘදුකාංග මිලට ගැනීමට,ඒවා නිර්මාණය කිරීමට,තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට වැනි කටයුතු කිරීමේ හැකියාව පවතී.











