2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022 උසස් පෙළ ICT පංතිය: සෑම සිකුරාදා දිනකම ප.ව.2.30 - 5.30 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

2022/2024 උසස් පෙළ ICT Paper Class: සෑම බදාදා දිනකම ප.ව.6.00 - 9.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

11 ශ්‍රේණිය ICT පංතිය: සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 3.00 - 5.30 දක්වා පැවැත්වේ.

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

06 November 2018

රටක පුරවැසි බව ලත් ප්‍රථම රොබෝව

සොපියා නැමති මිනිස් අනුකාරක  කෘතිම බුද්ධිය සහිත  රොබෝව සවුදි අරාබියේ අනාගත ආයෝජන පිළිබඳ සම්මන්ත්‍රණයක දී ප්‍රේක්සකයන් අමතන ආකාරය.


මෙම රොබෝ කාන්තාවට සවුදි අරාබි රජය විසින් සිය රටේ පුරවැසි බව පුදන ලදී.

2100 දී ලෝකය



වසර 2100 දී ලෝකය


අනාගතයට යාමට ආරාධාන


Welcome To Future


පුදුම සහගත තාක්ෂණික මෙවලම්

පුදුම සහගත තාක්ෂණික මෙවලම්


අදහා ගත නොහැකි යන්ත්‍ර 5ක්

අදහා ගත නොහැකි යන්ත්‍ර 5ක්

නව නිපැයුම්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ආධාරයෙන් නිපැයෙන අනාගත මෙවලම්

ප්‍රයෝජනවත් වෙබ්

ලෝක ව්‍යාප්ත ජාලය තුළ ඇති ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවි

  1. http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  2. zerodollarmovies.com   -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  3. goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  4. http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  5. qClock - ගූගල් මැප් ඇසුරින් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  6. copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  7. lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  8. iconfinder.com - කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  9. office.com - microsoft office සඳහා අවශ්‍ය Templates, cliparts download කරගන්න.
  10. followupthen.com -  email reminders පහසුවෙන් හදාගන්න.
  11. joliprint.com -News articles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  12. e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  13. myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  14. google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  15. livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  16. flightstats.com  ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  17. wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
  18. polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  19. typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  20. imo.im-එකම තැනකින් skyp, facebook. මිතුරන් සමග කතා කරන්න.
  21. translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. 
  22. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  23. midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
  24. homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.  
  25. aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ එඩිටර් එකකි.
  26. picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
  27. formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.  
  28. safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  29. deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  30. talltweets.com- වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  31. otixo.com - ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
  32. tinychat.com- පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  33. ctrlq.org/dictation- ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි. 
  34. https://history.google.com- google වල ඔබ කරපු වැඩ ඔක්කොම බලා ගන්න.


පියාඹන දුම්රිය

 අනාගතයේ ලොව ජනප්‍රිය වන පියාඹන දුම්රිය සහ එහි භාවිතයන් 

හොඳ පාස්වර්ඩ් එකක්

හොඳ පාස්වර්ඩ් එකක් සාදාගනා ආකාරය

දිගු මුරපදයක් භාවිතා කරන්න.

අපි භාවිතා කරන මුර පදය හැම විටකම අකුරු 8කට වඩා වැඩියෙන් අඩංගු මුර පදයක් වෙන්න ඕනෙ නැත්නම් ඒක හොඳ මුර පදයක් නෙමෙයි.

අකුරුත් එක්කම ඉලක්කමුත් භාවිතා කරන්න.

මුරපදයක් හදනකොට ඒක වඩා සංකීර්ණ වන තරමට ඒක හැක් වීමේ සම්භාවිතාවත් අඩු වෙනවා.ඒක නිසා අපිට පුලුවන් මුරපදයට ඉලක්කම් එකතු කරගන්න.
උදා:- මගෙ පාස්වර්ඩ් එක softwarelanthaya නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
software1lanthaya567

අකුරු ඉලක්කම එක්ක සංකේතත් භාවිතා කරන්න.

    උදා:-මගෙ පාස්වර්ඩ් එක software1lanthaya567 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
    $oftw&re1lanthaya567 

    මතක තියාගන්න අමාරුනම් තමන්ට සමීප වචන වල මුලකුරු වලින් පාස්වර්ඩ් එකක් හදාගන්න.

      උදා:-මගෙ හොඳම යාලුවන්ගෙ නම් ටික Nimal,Kamal,Sunil,Nihal නම් ඒවගේ මුලකුරු දාලා ඒකට ඉලක්කම්,සංකේත එකතු කරල අපිට පුලුවන් හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න.
      NKSNrock$2

      සිම්පල් හා කැපිටල් යන අකුරු දෙවර්ගයම තැනින් තැන යොදන්න.

       උදා:-මගෙ පාස්වර්ඩ් එක software1lanthaya567 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
      SoFtwArelAnThaYa567

      එක එක ගිණුම් වලට වෙනස් පාස්වර්ඩ් භාවිතා කරන්න.

      උදා:-මගෙ පාස්වර්ඩ් එක SoFtwArelAnThaYa567නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
      facebook වලට SoFtwArelAnThaYa567:fb
      twitter වලට SoFtwArelAnThaYa567:twitter

      gmail account වලට මෙන්න මෙතනින් ගිහින් 2-Step Verification active කරගන්න.එතක්ට අපේ gmail ගිණුම අපේ දුරකතනය හා සම්බන්ධ වෙලා අනවසර ඇතුලුවීම් පිලිබඳව අපිව දැනුවත් කරනවා.

      01 November 2018

      Hand Bills


       
      WhatsApp Chat with Us