NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

06 November 2018

ප්‍රයෝජනවත් වෙබ්

ලෝක ව්‍යාප්ත ජාලය තුළ ඇති ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවි

  1. http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  2. zerodollarmovies.com   -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  3. goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  4. http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  5. qClock - ගූගල් මැප් ඇසුරින් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  6. copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  7. lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  8. iconfinder.com - කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  9. office.com - microsoft office සඳහා අවශ්‍ය Templates, cliparts download කරගන්න.
  10. followupthen.com  email reminders පහසුවෙන් හදාගන්න.
  11. joliprint.com -News articles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  12. e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  13. myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  14. google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  15. livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  16. flightstats.com  ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  17. wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
  18. polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  19. typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  20. imo.im-එකම තැනකින් skyp, facebook. මිතුරන් සමග කතා කරන්න.
  21. translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. 
  22. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  23. midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
  24. homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.  
  25. aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ එඩිටර් එකකි.
  26. picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
  27. formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.  
  28. safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  29. deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  30. talltweets.com- වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  31. otixo.com - ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
  32. tinychat.com- පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  33. ctrlq.org/dictation- ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි. 
  34. https://history.google.com- google වල ඔබ කරපු වැඩ ඔක්කොම බලා ගන්න.


0 comments:

Post a Comment

Write your comment and submit as a massage