NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

06 November 2018

රටක පුරවැසි බව ලත් ප්‍රථම රොබෝව

සොපියා නැමති මිනිස් අනුකාරක  කෘතිම බුද්ධිය සහිත  රොබෝව සවුදි අරාබියේ අනාගත ආයෝජන පිළිබඳ සම්මන්ත්‍රණයක දී ප්‍රේක්සකයන් අමතන ආකාරය.


මෙම රොබෝ කාන්තාවට සවුදි අරාබි රජය විසින් සිය රටේ පුරවැසි බව පුදන ලදී.

0 comments:

Post a Comment

Write your comment and submit as a massage