2024 උසස් පෙළ ICT පංතිය: සෑම ඉරිදා දිනකම පෙ.ව.8.00-11.00 දක්වා පැවැත්වේ...

සරසවියට පාර කියන - නව ලොව වෙත ඔබ ගෙන යන - තොරතුරු තාක්ෂණ තක්සලාවට ඔබටත් ආරාධනා....!

NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

10 November 2018

පාස්වර්ඩ් අමතක වුනොත් පරිගණකයට ඇතුල්වෙන ක්‍රමය

පාස්වර්ඩ් දාපු පරිගණකයට ලේසියෙන් ඇතුල් වෙන්නේ මෙහෙමයි.    මේක වැඩ කරන්නේ අනිවාර්යෙන්ම Windows operating system එකට තමයි. ඔයාට හදිසියෙවත් පරිගණකයට logවෙන password එක අමතක වුනොත් එහෙම ආපහු Adminගේ Account එකට ලොග් වෙන විදිය අපි ඔයාලට අද සරලව කියලා දෙනවා :) මුලින්ම  Guest Account එකට ලොග් වෙන්න. My Computer Right click  කරන්න. Manage කියන එක තෝරා ගන්න. ඒකේ Local Users & Groups  කියන එක ඩබල් ක්ලික් කරන්න. දැන් Users ක්ලික් කරන්න. එතන සේරම account ටික තියෙනවා. ඒවයින් Administrator තොර...

09 November 2018

කෘතිම බුද්ධිය

Artificial Intelligence (කෘතිම බුද්ධිය) මිනිස් ජීවිතයට බලපාන ආකාර දහයක් වර්තමානයේ පරිගණක ක්‍ෂේත්‍රයේ බහුලව භාවිත වන පදයක් තමා  Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ. ඉතින් මොකක්ද මේ කෘතිම බුද්ධිය? කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘතිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට...

දත්ත සම්ප්‍රේශන අපාවනය

දත්ත සම්ප්‍රේෂණයේදී සංඥාවට සිදු විය හැකි බලපෑම් මේ උසස් පෙල competency level 8.6 පරිගණක ජාලකරණය සහ දත්ත සන්නිවේදනය. මේ කොටසින් මේ වන තෙක් උසස් පෙල ප්‍රශ්න පත්‍රයේ ජාලකරණ ප්‍රශ්න අසා නැහැ. උසස් පෙල ජාලකරණ ප්‍රශ්නය විවිධාකරයි. සබ් නෙට් මාස්ක් එක පිළිබඳ ප්‍රශ්නය හැරුණම කිසිම අවුරුද්දක නැවත නැවත එකම ජාලකරණ ප්‍රශ්නය අහලා නැහැ. ඔබ දන්නවා උසස් පෙලට පරිගණක ජාලකරණය පිළිබඳ සැලකිය යුතු කොටසක් ආවරණය වන බව. ඉතින් ඉදිරියේදී ඉහත මාතෘකාව යටතේ ප්‍රශ්න ඇසීමට...

06 November 2018

නිවහනට නව නිපැයුම්

ඔබේ නව නිවහනට එකතු කර ගත හැකි නව නිපැයුම් ...

රටක පුරවැසි බව ලත් ප්‍රථම රොබෝව

සොපියා නැමති මිනිස් අනුකාරක  කෘතිම බුද්ධිය සහිත  රොබෝව සවුදි අරාබියේ අනාගත ආයෝජන පිළිබඳ සම්මන්ත්‍රණයක දී ප්‍රේක්සකයන් අමතන ආකාරය. මෙම රොබෝ කාන්තාවට සවුදි අරාබි රජය විසින් සිය රටේ පුරවැසි බව පුදන ල...

2100 දී ලෝකය

වසර 2100 දී ලෝකය ...

අනාගතයට යාමට ආරාධාන

Welcome To Future ...

පුදුම සහගත තාක්ෂණික මෙවලම්

පුදුම සහගත තාක්ෂණික මෙවලම් ...

අදහා ගත නොහැකි යන්ත්‍ර 5ක්

අදහා ගත නොහැකි යන්ත්‍ර 5ක් ...

නව නිපැයුම්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ආධාරයෙන් නිපැයෙන අනාගත මෙව...

ප්‍රයෝජනවත් වෙබ්

ලෝක ව්‍යාප්ත ජාලය තුළ ඇති ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවි http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට. zerodollarmovies.com   -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම) goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට. http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට. qClock - ගූගල් මැප් ඇසුරින් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න. copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස්...