NEWS FLASH

2028 AL - ICT පංතිය: සෙනසුරාදා ප.ව.2.30 ට 2027 AL - ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.5.30 ට DCMC 2026 OL (Grade 11): ICT පංතිය: ඉරිදා ප.ව.4.00 ට 2027 OL (Grade 10) Group-1: ICT පංතිය: ඉරිදා ප.ව.6.00 ට 2027 OL (Grade 10) Group-2: ICT පංතිය: බ්‍රහස්පතින්දා ප.ව.3.00 ට

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගන්න එපා

නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ජංගම දුරකතන හා පරිගණක ආශ්‍රිත උපාං මගින් ඇතිකරන විද්‍යුත් චුම්භක තරංග වලට නිරන්තයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අනුව විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකතන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බැවින් රාත්‍රී නින්දයට යාමට පෙර සිය නිදන කාමරයෙන් එබඳු උපකරණ ඉවත් කර හෝ ක්‍රියාවිරහිත කර තබන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

0 comments:

Post a Comment

Write your comment and submit as a massage

 
WhatsApp Chat with Us