NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

20 March 2019

WAMP server භාවිතයෙන් PHP ක්‍රමලේඛනය

WAMP server මෘදුකාංගය භාවිතයෙන්

මෙය සඳහා ඔබට (Windows පාදක කරගත් මෙහෙයුම් පද්ධති මත) Wamp server මෘදුකාංගය භාගත කරගැනීම අවශ්‍ය වෙනවා. එය මෙම සබැදියෙන් භාගත කරගන්න.


මම මෙය ඉදිරියට කරගෙන යාමට භාවිතා කරන්නේ WAMP 2.0 සංස්කරණයයි.

එය සාමාන්‍ය මෘදුකාංගයක් ඇතුලත් කරගන්නා අයුරින් ඇතුලත් කරගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම එය සිදුකරගන්නා ආකාරය පහත සබැඳියෙන් 


එසේනම් මීලඟ පෝස්ටුවත් සමඟින් හමුවෙමු. ඉහත පෝස්ටුව සම්බන්ධයෙන් ඔබගේ කොමන්ටුවලින් ලැබෙන තල්ලුව මීලඟ පෝස්ටුව සම්බන්ධයෙන් වැදගත්.

දැන් අපි Wamp Server මෘදුකාංගය පරිගණකයට ඇතුල් කරගෙන ඉන්නේ. මගේ මෙම මෘදුකාංගය තිබෙන ඩිරෙක්ටරිය වන්නේ

E:/wamp/

කියන එක, තමන් ඉන්ස්ටෝල් කරගත්ත ඩිරෙක්ටරිය සමහර විට C:/wamp එහෙමත් නැතිනම් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් තමන් ගේ wamp directory එකට යන්න අවශ්‍යයි. එතනට ගිහින් අළුත් ෆෝල්ඩර් එකක් හදාගන්න අවශ්‍යයි වෑම්ප් එක ඇතුලේ තිබෙන www කියන ෆෝල්ඩර් එක ඇතුලේ.

මම මේකට හදාගන්නේ php කියලා ඩිරෙක්ටරි එකක්. එතකොට අපිට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මේ ආකාරයට බලාගන්න පුළුවන්.

E:/wamp/www/php

දැන් මම මේ සඳහා යොදාගන්න code editor එක වෙන්නේ Sublime text 2 (මෙහි නවතම සංස්කරණය 3 නිකුත් වී ඇත) නමුත් Notepad ++ කියන මෘදුකාංගය හෝ Notepad මෘදුකාංගයත් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ තමන්ට ලේසියෙන් හුරුවෙලා තියෙන එකෙන් අදාල දේ කරගන්න එක. අළුත් මෘදුකාංගයන් කරා යන්නේ නැතිව.

මුලින්ම අදාල E:/wamp/www/php කියන ඩිරෙක්ටරිය අස්සේ මම php_2.php කියලා ෆයිල් එකක් නිර්මාණය කරගන්නවා. එහෙමත් නැතිනම් හිස් ෆයිල් එකක් ඒ නමින් සුරැකුම් කරගන්න.


දැන් මම wamp server මෘදුකාංගය ධාවනය කරගන්නවා. ඊට පස්සේ බ්‍රව්සර් එකේ http://localhost/php/php_2.php කියන සබැඳිය විවෘත කරගන්නවා.

දැන් අපි කේතනය ආරම්භ කරමු. මම මුලින් ලිපියේ සඳහන් කල ආකාරයට මේ PHP කියන භාෂාව HTML සමඟ එකතුවී වැඩ කරන්න හදපු භාෂාවක්, ඒ කියන්නේ Dynamic HTML page නිර්මාණය කරගන්න හදපු භාෂාවක්. ඒක නිසා අපි මුලින්ම මෙතන HTML කෝඩ් කීපයක් ලියමු.






PHP tutorial 2


This is a static text






දැන් අර පිටුව මම සුරැකුම් කරලා බ්‍රව්සර් එකෙන් නරඹනවා. එතකොට අපිට මෙහෙම දිස්වෙනවා



දැන් මුලින්ම මම සම්මත විදියට කෙටි ක්‍රම භාවිතා නොකර PHP කෝඩ් කරන්න පටන් ගන්නවා.

මෙහිදී අපිට යොදාගන්න ටැග් එක වෙන්නේ කියන ආකාරය.

දැන් මම මගේ පෙර කේත කොටසටම අළුතින් තවත් කොටසක් එක් කරගන්නවා. එතනින් මම කරන්නේ දැන් වෙලාව හා දිනය පෙන්නුම් කරගන්න එක.

ඒ සඳහා මම
echo date("Y-m-d");?>



කියන කොටස අළුතින් එක් කරගන්නවා. ඒ කොටසත් එක් කරගත්තාට පස්සේ අපේ කේතය මේ ආකාරයට තමයි දිස්වෙන්නේ



PHP tutorial 2


This is a static text


echo date("Y-m-d");?>

දැන් පෙර පිටුව බ්‍රව්සරයෙන් නැරඹු විට (Re-fresh) අපිට පහත අයුරින් දිස් වෙනවා

0 comments:

Post a Comment

Write your comment and submit as a massage